Monday, February 2, 2026
24.9 C
Sri Lanka

කිඹිස්සේ සම්භාහන මධ්‍යස්ථානකින් කොකේන් සහ හෑෂ් මාට්ටු

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සීගිරිය පොලිස් වසමේ , කිඹ්ස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක වැටලීමක් සිදුකර තිබේ.

එහි දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සීගිරිය, ඇහැලගල පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 යි මිලි ග්‍රෑම් 612 ක් ද කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 571 ක් හා ඩිජිටල් තරාදියක් හා ජාවාරමෙන් උපයාගත් රුපියල් 172,000.00 ක මුදලක් ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img