Sunday, February 1, 2026
25.3 C
Sri Lanka

අවුරුදු 14 දැරිය මවක් කළ 18ක තරුණයා අත්අඩංගුවට.

බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා ඇයව මවක් බවට පත් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු නොරොච්චෝලේ, ආංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පසුගිය දෙවන දා ගැබිණියක් පුත්තලම රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර, එම දරු ප්‍රසූතිය සිදුකළ මව සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඇය වයස අවුරුදු 14යි මාස 07ක බාලවයස්කාර දැරියක් බවට හඳුනාගෙන ඇත.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම රෝහල් පොලීසිය විසින් නොරොච්චෝලේ පොලිසියට සිදුකළ දැනුම්දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තමන් 2022 ජනවාරි මස 23 වනදා මුස්ලිම් නීතිය අනුව විවාහ වී ඇය සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වූ බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති අතර ඔවුන්ගේ විවාහ සහතිකය සහ බාලවයස්කාර බිරිදගේ උප්පැන්න සහතිකය ද සැකකරු විසින් පොලීසියට ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img