Saturday, January 31, 2026
24.7 C
Sri Lanka

ටයිටැනික් රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට.

ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි.

මෙම ආහාර ලැයිතුව පිළිබඳව ඔහුගේ පවුලේ අය ඇතුළු කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වේ

2017 වසරේ ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය බලා ගෙන තිබෙන්නේ ඔහුගේ දියණිය සහ ලේලිය වන අතර, ඉන් පසුව ඔවුන් ටයිටැනික් නෞකාවේ සේවය කළ ආහාර ලැයිස්තුව සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය පවුම් 70,000 ක් හෝ ඩොලර් 86,000 ක් දක්වා අලෙවි කිරීමට අපේක්ෂා කරයි.

ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 වැනි දින අත්ලාන්තික් සාගරයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ගිලී ගියේය.

අනතුරින් මගීන් 1500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතී.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img