Saturday, March 14, 2026
26 C
Sri Lanka

උසාවිවල සාක්ෂි කූඩු ඉවත් කරන්න සුදානම්.

අධිකරණවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (30 වැනිදා) සඳහන් කළේය.

‘අධිකරණය යනු බියෙන් හා සැකෙන් යා යුතු තැනක් නොවෙයි. අධිකරණයන් වෙත සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වන සියලුම පුද්ගලයන් වැරදිකරුවන් නොවෙයි. සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් වනවා. එම නිසා කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ ‘කූඩු ක්‍රමය’ වෙනස් කර සාක්ෂිකරුවකුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට හැකි ක්‍රමයක් මේ වසර අවසානයට පෙර ආරම්භ කරනවා.’ යැයි අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

කාඩ්පත් මගින් සිදුකළ හැකි ගෙවීම් (Pos machin) ක්‍රමය අධිකරණය පද්ධතිය වෙත හඳුන්වාදීම සඳහා මහජන බැංකුව සමග ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අධිකරණ ඇමැතිවරයා එම අදහස් පළ කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img