Saturday, March 14, 2026
26 C
Sri Lanka

බස් ගාස්තු ගැන තීරණයක්.

ඉන්ධන මිල අඩු කළත් බස් ගාස්තු සංශෝධනය නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණි.

ඊට අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 346කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 426කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 329 ක් වෙයි. 

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 434කි. 

එමෙන්ම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2කින් අඩුවී ඇති අතර එහි නව මිල රුපියල් 247ක් ලෙස සටහන් වෙයි. 

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img