Tuesday, November 19, 2024
21.1 C
Sri Lanka

බැංකුවලින් ණය ගත් 13%කට ණය ගෙවන්න අමාරුයි -මහබැංකුව

ආර්ථික අර්බුදය නිසා බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%කට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

‘2024 සහ රටේ ආර්ථිකය’ මැයෙන් පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙම 13%න් 2.7%ක් ණය ගෙවීම පැහැර හැර ඇතැයිද ඔහු කීවේය.

ලෝකයේ වෙනත් රටවල ණය නොගෙව්වොත් දේපොළ අත්පත් කර ගන්නා බවත්, ණය නොගෙවීම අවම කිරීමට නම් ‘පරාටේ’ නීතිය (යම් දේපළක් සම්බන්ධයෙන් වූ උකසක් මත බැංකුවක් මගින් ණයක් ලබාදී ඇති විටෙක එම ණය ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවේදී අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපළ අදාළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලය) ශක්තිමත් කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

Hot this week

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක...

අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක්...

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

Topics

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img