Monday, February 2, 2026
20.6 C
Sri Lanka

TIN අංකය නොගත්තොත් දඩ නීතිය ක්‍රියාත්මකයි.

ටින් අංකය (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය) ලබා නොගතහොත් පෙබරවාරි මස පළමුවැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බවත්, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු කිරීමෙන් අනතුරුව යම් කාලයකට පසුව ඊට අනුකූලව කටයුතු නොකරන්නන්ට විරුද්ධව දඩ නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්.නෆීර් පැවැසීය.

ටින් අංකය ලබාගැනීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය අතර වැඩි උනන්දුවක් පවතින බවද ඔහු කීවේය.

බදු නොගෙවන පුද්ගලයින්ට දඩ නියම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතේ ප්‍රතිපාදන තිබෙන බවත්, ටින් අංකය ලබාගැනීම ප්‍රමාද වූවා යැයි පවසා දඩ නියම කිරීමක් සිදුවන බව ඉන් අදහස් නොවන බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

ටින් අංකය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ජනතාව හුරු කිරීම සහ දැනුවත් කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ආරම්භ කර ඇති බවත්, බදු ගෙවිය යුතු පුද්ගලයින් බදු ගෙවීම පැහැර හරින්නේ නම් අවසන් ආයුධය ලෙස දඩ නියම කිරීම සිදුකරන බවද ඔහු කීවේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img