Monday, February 2, 2026
19.5 C
Sri Lanka

මෙරට ජනගහණය සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව පුරෝකථනයක්.

මෙරට ජන ගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා කරණු කිහිපයක් බලපා ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙරට උපත් අනුපාතය සියයට 25කින් අඩුවීම ද මීට එක් ප්‍රධාන කාරණයක් බව  කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා සඳහන් කළේය.

“අපේ රටේ වාර්ෂිකව සිදුවන උපත් සංඛ්‍යාව ඉතාම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. උදාහරණයක් විදියට 2013 අප රටේ සිදුවු උපත් සංඛ්‍යාව සමඟ සංසන්දනය කෙරුවොත් 2022 දී සිදුවුණ උපත් සංඛ්‍යාව ඇත්තටම 90,000කින් පමණ අඩුවෙලා තියෙනවා. වෙනත් විදියකින් කිව්වොත් 2013 උපත් සංඛ්‍යාව සහ 2022 උපත් සංඛ්‍යාව සංසන්දනය කෙරුවොත් 25%ක අඩුවක් තියෙනවා. වාර්තා වන උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ආසන්න වෙමින් පවතිනවා.”

තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් නොඳුරේදීම මෙරට ජන සංඛ්‍යාව පහළ යා හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පැවසුවේය.

“අපේ රටේ විශාල වශයෙන් තරුණ ජන සංඛ්‍යාවක් විදේශගත වෙනවා. එක පැත්තකින් උපත් අඩුවෙනවා මරණ ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. ගිය අය එන්නේ නෑනේ. නුඳුරු අනාගතයේ දී අපේ ජන සංඛ්‍යාව අඩු වෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img