Monday, April 20, 2026
28.1 C
Sri Lanka

ජනපතිවරණය සැප්තැම්බරයේ.

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදි පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කළමනාකරණ කමිටුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහ මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී කැඳවන බවයි.

තමන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. සිය ප්‍රචාරක වැඩසටහන ලබන 13 වැනිදා ගාල්ලෙන් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම මහ මැතිවරණය පවත්වා ඉන් පසු පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img