Monday, April 13, 2026
23.2 C
Sri Lanka

හදිසියේම එළවලු මිල පහළට. නව මිල ගණන් මෙන්න.

පසුගිය සතියට සාපේක්ෂව අද (22) අලුයම වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.
ඒ, අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑමයක එකක තොග මිල සටහන් වන්නේ මෙලෙසින්,
ගෝවා 350 – 380
ලීක්ස් 250 – 300
කැරට් 600 – 900
තක්කාලි 350 – 400
රාබු 70 – 80
කැකිරි 100 – 110
පිපිඤ්ඤා 60 – 65
වැටකොලු 300 – 320
බණ්ඩක්කා 250 – 300
පතෝල 250 – 300
කරවිල 300 – 350
වට්ටක්කා 90 – 100
වම්බටු 400 – 480
එල බටු 400 – 450
දඹල 320 – 350
මෑ කරල් 250 – 300
දෙහි 130 – 150
අමු මිරිස් 500 – 600
මාළු මිරිස් 700-750

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img