Sunday, April 5, 2026
23 C
Sri Lanka

කැරට් පස්සෙන් තක්කාලි යයි.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇත.

නුවරඑළිය වගා බිම්වල වගා කරන ලද තක්කාලි අස්වැන්න පසුගිය මාස කීපයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් විනාශ වීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු අස්වැන්න පමණක් මේ දිනවල වෙළෙඳපොළට ලැබෙමින් පවතී.

මේ හේතුවෙන් තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා වැඩිවී තිබේ.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 1,350ක් දක්වාද, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වාද වැඩි වී ඇත.

එමෙන්ම, මේ දිනවල බ්රොකොලි කිලෝවක තොග මිල රුපියල් 4100 කි. බැසල් කිලෝවක තොග මිලද රුපියල් 3,100ක් දක්වා වැඩිවී තිබේ.

වගා බිම්වල අස්වැන්න විනාශවීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු සඳහා ඉල්ලුම විශාල ලෙස වැඩිවී ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img