Wednesday, April 1, 2026
29.5 C
Sri Lanka

ගිහි ඇඳුමින් ට්‍රිප් ගිය ලොකු හාමුදුරුවන්ට විරෝධයක්.

ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම විහාරය වෙත ගොස් ඇති අතර අනතුරුව සිද්ධියට සම්බන්ධ බවට සඳහන් විහාරාධිපති හිමිනම එම විහාරයෙන් පිටව ගොස් තිබේ.

අදාළ හිමිනම පසුගිය දිනක කතරගම, ලුණුගම්වෙහෙර සහ මහනුවර ප්‍රදේශවල මෙලෙස ගිහි ඇඳුමින් සැරසී චාරිකාවක නිරතව ඇති බව ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර ඇත.

එම විහාරාධිපති හිමි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී කාන්තාවන් තිදෙනා සමග ගිහි ඇඳුමින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් කිසියම් අයෙකු විසින් සමාජ මාධ්‍ය ගිණුමට එක්කිරීමත් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙලෙස විහාරය වෙත පැමිණ විරෝධය පළකර තිබේ.

මේ අතර එම විහාරාධිපති හිමි විසින් ද වැලිපැන්න පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ තමන් සමග අමනාප අයෙකු විසින් මෙම සිදුවීම සඳහා මුල්වී ඇති බවය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img