Wednesday, April 1, 2026
25.6 C
Sri Lanka

නව රැකියා 50000ක්.

නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.

එම නව රැකියා බිහි වූ පසු පවුල් ඒකක 200000ක ආර්ථීකය ශක්තිමත් වනු ඇතැයි ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළේය.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

කෘෂිකර්මාන්තය, ධීවර, ස්වයං රැකියා, වෘත්තීය පුහුණුව, තාක්ෂණික පුහුණුව, භාෂා දැනුම, කාර්මික , පශු සම්පත්, නිශ්පාදන, ඉඩම් පරිහරණය, මානව සම්පත් සංවර්ධනය, විකල්ප බලශක්ති ක්‍ර‍මවේද, විවිධ සේවාවන් ඇතුළු ව්‍යාපෘති රැසකින් ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කර ‍ඇතැයිද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img