අද (01) සිට දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ද 80% කින් ඉහළ නංවා තිබේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ, ඒ අනුව රුපියල් 50ක පැවති අවම දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ යන බවයි.

Hot this week
Popular Categories
Free News - Where voices unite, stories flourish, and community thrives through open dialogue and meaningful connections.
Get important news delivered directly to your inbox and stay connected!