Tuesday, March 31, 2026
20.1 C
Sri Lanka

මගේ ආශාව වුණේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවය කරන්න. මගේ උස නිසා ඒ හීනය මට අහිමි වුණා.

ලංකාවේ කලා ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා.ඒ විදිහට මෑත කාලයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්චි අලුත්ම කලාකාරිනියක් තමයි නයනි චතුරිකා රාමනායක කියන්නේ.ඇය අපිට හමුවුණේ දෙකොන් මාරු ටෙලි නාට්‍යයේ චරිතයක් සමඟයි.

නයනි ගැන කතා කරද්දි ඇය මේ වෙද්දිත් NVQ ලෙවල් 4 දක්වා රූපලාවණ්‍ය හා කේශාලංකරන පාඨමාලාවක් හදාරලා තියෙනවා. වෘත්තිමය වශයෙන් ඇය රූපලාවන්න ශිල්පිනියක් විදිහට සියලු සුදුසුකම් සම්පූර්ණ කරලා තමයි තියෙන්නේ. තවත් නොබෝ දිනකින් ඇයගේම කියලා රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරන්නත් සුදානම්.

නයනි ගැන කතා කරද්දි ඇයටත් කලාවට එන්න කලින් ලස්සන ලොකු හීනයක් තිබිලා තියෙනවා. ඇත්තටම ඇය ඒ හීනෙට අදටත් ආදරෙයි.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“අපේ තාත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සිටියදී තමයි තාත්තා විශ්‍රාම ගත්තේ අම්මා ගුරුවරියක් මගේ එකම අයියා වෛද්‍යවරයෙක්.එයා සේවය කරන්නේ අනුරාධපුර රෝහලේ උසස් පෙළ ලිව්වට පස්සේ මගේ අරමුණ වුණේ උප පොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට බැඳෙන්න.ඒ තනතුරට පුදුම ආසාවක් තිබුණේ. ඒ වෙනුවෙන් අයදුම් කළා. මගේ උස පහයි තුනයි. ඒ නිසා ඒ අවස්ථාව අහිමිව ගියා.අදටත් මම පොලිස් සේවයට ආසයි.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි නයනි ඇයගේ ඒ ආදරණිය හීනය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img