Tuesday, March 31, 2026
21.2 C
Sri Lanka

ශලනි බඳින්නෙ නෑ කියන තැන හිටියේ මාත් එක්ක නිතර රණ්ඩු කළා. අඩුම තරමේ යෝජනාවල ෆොටෝ එකක් වත් බැලුවේ නැහැ.

ශලනි තාරකා කියන්නේ පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයක් අරගෙන චාරිත්‍රානුකූලව යුග දිවියට ගිය තවත් දක්ෂ රංගන ශිල්පිනියක්.එදා සිරස කුමරිය විදිහට කිරුළු පැළඳු ශලනි අද වෙද්දී කලාව තුළ විශාල ගමන් මගකට අවතීර්ණ වෙලා අවසන්.

ශලනිගේ විවාහ මංගල්‍යය විවිධ අවස්ථාවන් පහක් යටතේ පැවැත්වුණා. ඒ නිසාම තමයි මේ විවාහ මංගල්‍ය උත්සවය බොහෝ දෙනෙක් කතාබහ කරන විවාහයක් බවට පත්වුණේ.කවුරුත් දන්නා පරිදි ආදරය නිසා නොයෙකුත් වේදනාවන් වලට මුල් වුණු ශලනි ආදරේ ගැන කතා කරන්නවත් කැමති වුණු කෙනෙක් නෙවෙයි.කොහොම නමුත් චලනිගෙ අම්මට ඇයව අම්මා කෙනෙක් විදියට තනි වෙන්න නම් දෙන්න හිත දුන්නේ නෑ.ඒ නිසා චලනිම විවාහ කර දෙන්න ශලනිගෙ අම්මා කැප වෙච්ච විදිය පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ යාළුවෙක් තමයි නිහත පුතා ගැන මුලින්ම කිව්වේ. ඇත්තටම මේක විවාහ යෝජනාවක් ශලනිට ආපු විවාහ යෝජනා එකකටවත් එයා කැමැති වුනේම නෑ. මම යෝජනාවක් ගෙනාවොත් මාත් එක්ක හරියට තර්ක කළා. අඩුම තරමේ ගේන යෝජනාවල ෆොටෝ එකක් වත් බලන්න එයා කැමැති වුණේ නැහැ.ශලනී හිටියේ  විවාහ වෙන්නෑ බල කරන්න එපා කියන මතයමයි. මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ කරදර කරන්න එපා කියලා ශලනි මාත් එක්ක හරියට රණ්ඩු කළා. 

විවාහ වෙන්නෑ කියන තීරණයේ දුව තදින්ම හිටියා යෝජනා ගේනවට හරිම තරහයි.

අම්මෙක් විදිහට මට එයාට තනිවෙන්න දෙන්න බෑ. බැනුම් අහා හා මමත් යෝජනා ගෙනාවා. අනේ ඉතින් මෙයාගේ මේ සමහර දැඩි තීරණ නිසා මටත් සමහර වෙලාවට නිහත පුතාගේ යෝජනාව ආවහම මම කියන්න ගියොත් මාත් එක්ක වාද කරන නිසා මම චූටි දුවට කිව්වා අනේ පුතේ අක්කිට මේ ෆොටෝ එක පෙන්නලා කැමතිද අහන්න  කියලා.ඊට පස්සේ ශලනි කියලා තිබුනා එයාගේ හිතේ මැවුනේ මේ වගේ රූපයක් මම කැමතියි කියලා.අම්මෝ එදා හිතට දැනුනේ ලොකු සැනසීමක්.ගේන හැම යෝජනාවකටම අකමැති වුණා.හැබැයි නිහත පුතාගේ ෆොටෝ එක දැකපු ගමන් කැමති වුණා.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි කවදාවත් කසාද බඳින්නේ නෑ කියන තැන හිටපු ශලනි මේ විවාහයට කැමති වෙලා තියෙන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img