Monday, March 30, 2026
19.3 C
Sri Lanka

මට ලස්සන ආදර කතාවක් තිබුණා. දැන් ඒක නෑ ඒ නිසා මං දැන් මම ආදරයක් ගැන හිතන්නෙ නෑ.

මේ දිනවල පුංචි තිරයේ තිරගත වන මන්දාරම් කතාව කියන්නේ ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ඉහලින්ම දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්.මේ නිර්මාණයට රංගනයෙන් දායකත්වය දක්වන බහුතරයක් දෙනාට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා.

විදූ කියන්නේ බොහොම අහිංසක ආදරණීය චරිතයක්. ඒ නිසාම විදූ කියන චරිතය මේ වෙද්දී ජනප්‍රියයි කියන දේ රහසක් නෙවෙයි.ඉතින් මේ විදූ කියන චරිතයට ජීවය දෙන්නේ සුහන්දී උපෙත්මා කියන නවක රංගන ශිල්පිනියයි.

ඇය ගැන කතා කරද්දි ඇය මන්දාරම් කතාව කියන ටෙලි නිර්මාණයට දායක වුණේ තුන්වෙනි ටෙලි නිර්මාණය විදිහට.ක්ෂේත්‍රය තුළ බහුතරයක් දෙනාට රංගනයට ආපු මුල්ම කාලසීමාවේ කාලසීමාවේදී ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් දැනෙන්න චරිත හම්බ වෙන්නේ බොහොම අඩුවෙන්.එය අතරින් ඇය වාසනාවන්තයි.ඒ වගේම විදු හරිම ලස්සන කෙනෙක්.ඒ ලස්සන නිසාම ඇයට මේ වැඩේ පෙම්වතෙක් ඉන්නවද කියලා අහපු අවස්ථාවකදී විදූ කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට පෙම්වතෙක් නැහැ.ආදර යෝජනා එන්නේ නෑ ආවත් මම හිතන්නෙ නෑ ඒවා පිළිගනියි කියලා. මට ලස්සන ආදර සම්බන්ධයක් තිබුණා ඒක දැන් ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා දැම්මම ආදරයක් ගැන හිතන්නේ නැහැ”

ඇය කලින් ආදරවන්තියක් විදිහට ඉඳලා තියෙනවා. හැබැයි ආයෙමත් සැරයක් නම් ආදරේ ගැන හිතන්නේ නෑ කියලා තමයි කියන්නේ. කෙසේ නමුත් ඒ සියලුම දේවල් එක්ක ඇයගේ අනාගතය යහපත් වේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img