Saturday, March 28, 2026
22.7 C
Sri Lanka

ඊශ්‍රායලය හැදූ දරුණුම යුධ බලකාය මෙන්න

ඊශ්‍රායල කමාන්ඩෝ බල ඇණිය කියන්නේ ලෝකයේ සිටින බල සම්පන්නම, තාක්ෂණය අතින් සැලකිය යුතු මට්ටමකින් ඉදිරියෙන් සිටින ලෝකයේ ඔනෑම හමුදාවකට අභියෝග කල හැකි සුපිරි බල ඇණියක් බව අපි දන්නවා. මෙම කමාන්ඩෝ බල ඝනය තුල එකිනෙකට වෙනස් ඒකක 40 ක් පිහිටුවා තිබෙන අතර ලෝකයේ ඇතිවෙන ඔනෑම තත්වයකට මුහුණ දිය හැකි ආකාරයට ඔවුන් තමන්ගේ පුහුණුවීම් ලබා ගෙන සිටිනවා. ප්‍රාණ ඇපකරුවන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමේ සිට තමන්ගේ භූමියට කඩා වැදුණු ත්‍රස්තවාදින් සමූල ඝාතනය කිරීම දක්වා වූ මෙහෙයුම් සදහා දායකත්වය ලබා දෙන ඊශ්‍රායල කමාන්ඩෝ බලකායේ ප්‍රධාන කමාන්ඩෝ බල ඝන හතරක් පිලිබදව අද විඩියෝවෙන් අපි කතා කරනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img