Saturday, March 28, 2026
22.7 C
Sri Lanka

ජනාධිපතිවරණය ද..? මහ ඡන්දය ද..?

පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට දේශපාලන සන්ධාන සමඟින් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්, ප්‍රථමයෙන් පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න මේ දක්වාත් නිශ්චිත තත්ත්වයකට එළැඹීමට කිසිවකුට නොහැකි ව ඇත.

ඊට හේතුව වී ඇත්තේ, මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වාත් නිල ප්‍රකාශයක් සිදු නොකිරීමයි.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ පළමු කාර්තුව තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඊයේ (24) දිනයේ ද ජනාධිපතිවරයා මේ බව යළිත් අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් කිසියම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

එම නිසා ඔවුන් නිර්මාණය වන සියලු දේශපාලන සන්ධාන සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

එහෙත් නව දේශපාලන සන්ධාන ද මේ වන තෙක් නිශ්චිත ව නිර්මාණය වී නැත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img