Saturday, March 28, 2026
27.2 C
Sri Lanka

ඇපල් ගෙඩියක මිල වැඩිම රටවල් අතර ලංකාව දෙවන තැනට පත් වෙයි.

ඇපල් ගෙඩියක් සදහා වැඩිම මිලක් ගෙවනු ලබන්නේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයයි.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඇපල් කිලෝවක් අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 7.05 ක මිලකට ය.

ඇපල් කිලෝවක් සදහා දෙවනුවට වැඩිම මිලක් ගෙවනු ලබන්නේ ලංකාවේ ඇපල් පාරිභෝගිකයන් ය.

ලංකාවේ ඇපල් කිලෝවක් අලෙවිවන මිල ඩොලර් 7.04 කි.

දිල්ලියේ ඇපල් කිලෝවක් ඩොලර් 2.01 කි.

මෙම දත්ත වාර්තා කර තිබෙන්නේ ස්පෙක්ටේටර් ඉන්ඩෙක්ස් වලයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img