Saturday, March 28, 2026
27.2 C
Sri Lanka

ශ්‍රී ලංකන් ගුවන් යානයක දින 3ක මෙහෙයුමකින් මීයෙක් සොයා ගනියි.

ශ්‍රීලන්කන් ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් නුවරදී රිංගූ මීයකු ඇල්ලීමට දින තුනක කාලයක් ගතවී ඇතැයි අනාවරණය වේ. ශ්‍රීලන්කන් ගුවන් යානය තුළ මීයකු සිටින බව පාකිස්තානයේ ලාහෝර් නුවරදී ගුවන් මගියකු ගුවන් යානයේ සේවකයන්ට දැනුම්දී තිබේ. මෙම ගුවන් යානය ඉකුත් 22 වැනිදා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි පසු මීයා ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, ඉකුත් 25 වැනිදා මීයා අල්ලා ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිලධාරීහු කියා සිටිති. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් ප්‍රමාදවීම සහ අවලංගුවීම සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය විය. ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ ඇතුළු නිලධාරිහු සහභාගි වූහ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img