Friday, March 27, 2026
19.3 C
Sri Lanka

ඉන්ධන මිලට සහනයක්.

ඉන්ධන මිල සුත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මිල සුත්‍රය තුළ රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩුකර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහ ඒ බව පවසා සිටියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින්,   

“සියයට බිංදුවේ සිට 4 දක්වා වූ ලාභාංෂය අඩුකර වියදම් විතරක් ආවරණය වන ආකාරයට මිල සුත්‍රය ක්‍රියාත්මක කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, අනෙකුත් LIOC සහ සයිනොපෙක් සමග තරග කිරීම සඳහා අර 4% භාවිතයට දෙන්න අපි උත්සාහ කරන්නේ. මෙච්චර කල් අපිට තිබුණේ 4%ම තියලා පැරණි තිබුණ ණය, බැංකුවලට තිබුණ ණය හිලව් කිරීම සඳහා පසුගිය අවුරුද්දේ අපිට හැකියාව ලැබුණා මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා. ඒ ලැබුණ වාසිය ජනතාවට ලබාදීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී කඩිනමින් කටයුතු කරන්න. දැන් අපි උපරිම සිල්ලර මිල ගැසට් කරන්නේ අමාත්‍යාංශයෙන්. එතකොට ඒ උපරිම මිලට තමා CPC එක සහ LIOC එක බොහෝ වෙලාවට යන්නේ. ඊට අඩුවෙන් විකුණන්නේ සයිනොපෙක් එක විතරයි. මේකෙදි හෝ ඊළඟ මිල සුත්‍රයේ දී අපි බලාපොරොත්තු වෙනවා CPC එකටත් උපරිම මිල තියෙද්දි ඊට අඩු මිලකට ඔවුන්ට තරග කරන්න අවස්ථාව දෙනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img