Friday, March 27, 2026
24.6 C
Sri Lanka

තෙල් මිල ගැන අලුත්ම කතාවක්.

වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,

“විදුලි ගාස්තුව අඩුකිරීම සඳුදා සිදුවුණා , ආපනශාලා ඇතුළු පාර්ශ්ව ඉරිදා මිල වැඩිකළා , ඔවුන් යම් උපක්‍රමයක් භාවිත කළා වැඩිකළ ප්‍රමාණය අඩු කරලා අඩුකළා කිව්වා ඒ අඩුකිරීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ මිල තීන්දු කරන්නේ පවතින තත්ත්වය අනුව ඉදිරි මැතිවරණය කුමක් වුවත් නියං තත්ත්වයක් ගල් අඟුරු මිල වැඩිවීමක් වුණොත් ඒ තත්ත්ව සැලකිල්ලට ගන්නවා”

“එක් කණ්ඩායමක් දිහා බලලා කරන දෙයක් නෙවෙයි මිල සූත්‍රයේ වියදම් නිරූපණය වෙන්න පමණයි කරන්නේ වැට් බද්ද එකතුවුණේ නැත්නම් ඉන්ධන ලීටරයකින් රු.50 – රු. 55ක් අඩු කරන්න පුළුවන්”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img