Thursday, March 26, 2026
29.1 C
Sri Lanka

කොටියෙකු බේරා ගැනීමට උත්සාහ කළ වෑන් රථයක් අ#නතුරට

මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

අද (13) දින අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රි පාද මාර්ගයේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය පනත ප්‍රදේශයේදිය.

වැල්ලවාය ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිසක් ශ්‍රි පාද වන්දනාවෙන් පසු ආපසු වැල්ලවාය දක්වා වැන් රථය ධාවනය කරන අවස්තාවේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය ප්‍රදේශයේදි මාර්ගය හරහා දිව ගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල අවස්තාවේ වෑන් රථය රියදුරු පාලනයෙන් මිදි මාර්ගය අසල පිහිටි කන්ද ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

වෑන් රථය අනතුරට පත් වන අයුරු අසල පිහිටි වෙලදසැලක ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි. 

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img