Thursday, March 26, 2026
17.8 C
Sri Lanka

මෛත්‍රීට ‘කොළඹම’ අහිමිවන ලකුණු – ‘අත’ සජිත් අතට

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් බහුතරය සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබෙනවා.

මිට පෙර බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා ද සමගි ජන බලවේගයට එක්වුණා.

ඉදිරියේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි , හිටපු නගරාධිපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් රණවක ඇතුළු පිරිසද තනිව හෝ වෙනත් සංවිධානයක් ලෙස සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර ඇති බවයි සංවිධායකවරුන් පිරිසක් paththare.com වෙබ් අඩවියට සඳහන් කළේ.

ඒ අනුව නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධානින් බහුතරය ඉවත්ව යන බවයි ඔවුන් paththare.com වෙත සඳහන් කළේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img