Wednesday, March 25, 2026
18.4 C
Sri Lanka

දේවස්ථාන 2239ක් වෙනුවෙන් පොලිසිය සුදානම්.

ශ්‍රී ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුනු දේවස්ථාන 2978කින් දේවස්ථාන 2239ක් මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනය සඳහා සුදානමින් සිටිනවා.

ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා පොලිසිය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ.

එම බැතිමතුන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති අතර පොලිස් නිලධාරීන් , විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරින් ඒ සඳහා යොදා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ

දේව මෙහෙයන් ආරම්භ කිරීමට පෙර පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි පරීක්ෂාවකට ලක් කිරීම සිදු කිරීමටත් පැමිණෙන පුද්ගලයන් හා ගමන් මලු පරීක්ෂාවකට ලක්කොට සුදුසු පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමටත් පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img