Monday, September 23, 2024
20.4 C
Sri Lanka

දමිතා අබේ­රත්න අතුරුදන්.

රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙතෙක් නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

මීට දින 6කට ඉහත දී ඉකුත් (27) රාත්‍රී බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන දමිතා අබේ­රත්න මහ­ත්මි­යගේ නිව­සට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිව­සින් පිටව ගොස් තිබුණා.

කොරි­යා­වට යවන බව පවසා රුපි­යල් ලක්ෂ තිහක මුද­ලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙ­හිව චෝදනා ගොනු කර තිබෙනවා.

ඉකුත් (27) වැනි­දින ඔවුන් ඉදි­රි­පත් කළ අපේ­ක්ෂිත ඇප අය­දුම් පත මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රති­ක්ෂේප කිරී­මත් සම­ඟම දමිතා අබේ­රත්න යුවළ අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­ය­මක් බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන නිව­සට ගොස් තිබුණා.

නමුත් ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැත. දමිතා අබේ­රත්න මහ­ත්මි­යගේ මව පම­ණක් නිවසේ සිට ඇති අතර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඇයගේ නිවස ආස­න්නයේ පසු­දින දහ­වල් තෙක් රැඳී සිට අන­තු­රුවයළි පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කරනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img