Monday, March 23, 2026
21.3 C
Sri Lanka

ලංකාව ද බංග්ලාදේශය ද – අද වැඩි වාසි ලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කරමින් අසීරු තත්ත්වයට පත්ව සිටියා.

ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාවට දවා ගැනීමට ඇත්තේ තවත් කඩුලු 3ක් පමණයි.

මෙහ්දි හසන් මිරාස් ලකුණු 44ක් සහ ටයිජුල් ඉස්ලාම් ලකුණු 10ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියලු දෙනා දැවී 531යි. (ඕවර 159) කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිෂාන් මධුෂ්ක 57 (ශකීබ් අල් හසන් 110/3, හසන් මහ්මූඩ් 92/2)

බංග්ලාදේශ පළමු ඉනිම – සියලු දෙනා දැවී 178යි. (ඕවර 68.4) සකීර් හසන් 54 (අසිත ප්‍රනාන්දු 34/4, ළහිරු කුමාර 19/2, විශ්ව ප්‍රනාන්දු 38/2, ප්‍රභත් ජයසූරිය 65/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

නිෂාන් මධුෂ්ක ඇ.මෙහ්දි ප. හසන් 34

දිමුත් කරුණාරත්න ප. හසන් 4

කුසල් මෙන්ඩිස් ප. කාලීඩ් 2

ඇන්ජෙලෝ මැතිව්ස් ප.ශකීබ් 56

දිනේෂ් චන්දිමාල් ඇ.ෂහදාත් ප. හසන් 9

ධනංජය ද සිල්වා ඇ. ලිටොන් ප. හසන් 1

කමිඳු මෙන්ඩිස් ඇ.ලිටොන් ප. කාලිඩ් 9

ප්‍රභාත් ජයසූරිය නොදැවී 28

විශ්ව ප්‍රනාන්දු නොදැවී 8

අතිරේක 6

එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 40) 157

(ඉනිම අත්හිටුවන ලදි)

කඩුලු බිඳ වැටීම: 1-12, 2-15, 3-60, 4-72, 5-78,

6-89, 7-132

පන්දු යැවීම: කාලිඩ් 11-2-34-2, හසන් 15-2-65-4,

ශකීබ් 10-0-39-1, ටයිජුල් 4-0-13-0.

බංග්ලාදේශ දෙවැනි ඉනිම

මහමුදුල් හසන් ප.ජයසූරිය 24

සකීර් හසන් ප. ඇ.සිල්වා ප.විශ්ව 19

නජ්මුල් ෂැන්ටෝ ප.කුමාර 20

මොමිනුල් හක් ඇ.කුමාර ප.ජයසූරිය 50

ශකීබ් අල් හසන් ඇ.මධුෂ්ක ප.කමිඳු 36

ලිටොන් දාස් ඇ.කුසල් ප.කුමාර 38

ෂහදාත් හොසේන් ක.මු.ක. ප.කමිඳු 15

මෙහ්දි හසන් නොදැවී 44

ටයිජුල් ඉස්ලාම් නොදැවී 10

අතිරේක 12

එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 67) 268

කඩුලු බිඳ වැටීම: 1-37, 2-51, 3-94, 4-132, 5-193,

6-197, 7-243

පන්දු යැවීම: විශ්ව 10-0-39-1, අසිත 12-1-52-0,

ළහිරු 11-2-41-2,ප්‍රභාත් 20-1-79-2,

ධනංජය 7-1-25-0, කමිඳු 7-0-22-2.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img