Friday, September 27, 2024
23.2 C
Sri Lanka

ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුව ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින්.

රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සැකකරුවන් කැනඩාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු ලබා දී අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගෙන් මුදල් ලබාගෙන ඇති බව නේපාල පොලීසිය පවසනවා.

එම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාට පාකිස්තාන ජාතිකයින් විසින් පහර දී වධ හිංසා පමුණුවා තර්ජනය කර විදෙස් ගමන් බලපත්‍ර ද පැහැරගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ශ්‍රී ලංකාවට නැවත එවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව නේපාල පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් පැහැර ගැනීම් සහ මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img