Friday, September 27, 2024
21.9 C
Sri Lanka

අරවින්ද කොටස් වෙළඳපොලේ මුල්පෙළේ ගණුදෙනුවක.

පසුගිය සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබෙනවා.

එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබුණි. මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 1.5 ඉක්මවා තිබුණා.

මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් Ambeon Capital PLC සඳහන් කරන්නේ අදාළ කොටස් ගනුදෙනුවල දී සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 11.97% ක් හෙවත් කොටස් මිලියන 120 ක් මිල දී ගැනීමට ARCASIA Investments and Trading Ltd නම් සමාගමක් විසින් කටයුතු කර ඇති බවයි.

මේ අතර කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ ARRC CAPITAL (PVT) LIMITED විසින් කළ මෙම කොටස් විකිණීමේ දී, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා විසින් ද Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමට පියවර ගෙන ඇති බවයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img