Tuesday, March 17, 2026
24.7 C
Sri Lanka

තිළිණ ගමගේ අලුත් පුටුවකට.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කර තිබෙනවා.

ඒ මහතා ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළා.

2008 වසරේදී මහේස්ත්‍රාත්වරයකු වශයෙන් සේවයට එක් වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පළමු පත්වීම ලැබීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය, කන්තලේ, කැබිතිගොල්ලෑව, මාතර කොටුව ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණවල මහේස්ත්‍රාත්වරයකු සහ දිසා විනිසුරුවරයකු වශයෙන් සේවය කර තිබෙනවා.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක නඩු තීන්දු ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ මහතාට ජීවිත තර්ජන පවා එල්ල වී තිබුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img