Monday, September 23, 2024
26.1 C
Sri Lanka

මීටර් නැති ත්‍රීරෝද රථවලට වැඩ වරදියි.

ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඇතුළත ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරයක් මගියාට දර්ශනය වන පරිද සවිකර තිබීම අනිවාර්ය බවයි.

එලෙස සිදුනොකරන ත්‍රිරෝදවලට එරෙහිව ලබන ජූලි 01 වැනිදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ජංගම දුරකථන ආධාරයෙන් මගීන්ගෙන් ගාස්තු අය කරන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් පැමිණිළි 0112 860 860 යන අංකයට පැමිණිලි කරන ලෙස ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img