Saturday, March 14, 2026
19.7 C
Sri Lanka

විවාදයට සූදානම් – සජිත්.

ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා සමග විවාදය සඳහා තම පාර්ශ්වය සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ වීරකැටිය, ඕකන්දයාය විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර පැවැත්වීමට යෝජිත විවාදය වෙනුවෙන් ජාතික ජන බලවේගය පාර්ශවයෙන් ලිපියක් යොමුකරමින් දින කිහිපයක් යෝජනා කර තිබුණි.

ඒ අනුව අදාළ විවාදය සඳහා ලබන මැයි මාසයේ 07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම් බව එම ලිපියේ සඳහන් කර තිබුණි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img