Saturday, March 14, 2026
20 C
Sri Lanka

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැඩියෙන් ම ණය වී ඇති රටවල් අතරට ශ්‍රී ලංකාවත්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය මුදලක් ලබාගෙන ඇති පළමු රටවල් 20 අතර ශ්‍රී ලංකාවට 19 වන ස්ථානය හිමිව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, World of Statistics විසින් නිකුත් කර ඇති වාර්තාවකින්.

එහි දී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.14ක්.

මෙම රටවල් අතර ප්‍රථම ස්ථානයේ පසුවන්නේ අර්ජන්ටිනාවයි.

එහි දී ඔවුන් අමෙරිකානු ඩොලර් බිලියන 32.45ක ණය මුදලක් ලබාගෙන ඇති බව සඳහන්.

දෙවන ස්ථානයේ පසුවන ඊජිප්තුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.98ක්.

යුක්‍රේනය ඩොලර් බිලියන 8.40ක ණය මුදලක් ලබාගෙන අදාළ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවනවා.

එහි සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ, ඩොලර් බිලියන 8.40ක ණය මුදලක් ලබාගෙන ඇති පාකිස්ථානයයි.

ඩොලර් බිලියන 1.35ක ණයක් ලබාගෙන ඇති බංගලාදේශය මෙම ලැයිස්තුවේ 16වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයක්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img