Monday, March 16, 2026
28.1 C
Sri Lanka

ගම්පහ ජනතාවට අධි අවධානම් නිවේදනයක්.

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාසයේ ගම් 15ක මී උණ රෝගය වැළඳීමේ අධි අවධානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛධ්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගෙන තිබෙනවා.

මේ වන විටත් එම හඳුනාගත් ප්‍රදේශ තුළ මී උණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවි කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි ද එම කාර්යාලය පවසනවා.

මෙම අධි අවධානම් ප්‍රදේශ තුළින් ඉකුත් වසරේදී මී උණ රෝගීන් විශාල ලෙස වාර්තා වූ බවත් මෙම වසරේ පළමු මාස 04ක කාලය තුලදී පමණක් මී උණ රෝග වැළඳුනු බවට හඳුනාගත් රෝගීන් 17 දෙනෙකු සහ මරණ 02ක් වාර්තා වී ඇතැයිද එ‍ම කාර්යාලය පවසනවා.

මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු යාගොඩමුල්ල සිට හීනටියන දක්වා පුරන් කුඹුරු යායක් මැදින් පයින් ගමන් කළ අයෙකු බවත් අනෙක් පුද්ගලයා අස්ගිරි වල්පොල ප්‍රදේශයේ අත්තනගලු ඔයේ අතු ශාඛාවක් දෙපස දර කැඩීමට ගිය අයෙකු බවත් එම කාර්යාලය පවසනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img