Tuesday, February 3, 2026
25.5 C
Sri Lanka

බොරු කරන්නේ නැතුව රුපියල්1700 අවම වැටුප කරන්න. කම්කරුවන් වෙනුවෙන් විජිත හේරත් හඬ නගයි.

වතු කමකරුවන් වෙනුවෙන් ලබා දෙන බව පැවසූ රුපියල් 1700 ක් වන දිනක වැටුප, සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන්ට නොලැබෙන බවත් , එය එම ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් පා.ම. විජිත හේරත් පවසනවා.

රුපියල් 1700 ක් ලෙස දක්වා ඇති වතු කමකරුවන්ගේ දිනක වැටුප රුපියල් 1350 ක් බවත් ඉතිරිය වෙනත් දීමනා යටතේ ලැබෙන රුපියල් 350 ක් ලෙස වැටුපට එකතු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

නමුත් රජයේ මෙම අදහසට වතු හාම්පුතුන් එකඟ නොවන නිසා ඔවුන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි අතර, වතු කම්කරුවන්ට මෙම 1700 යේ වැටුප ලැබීම තවදුරටත් ප්‍රමාදවන බවයි මන්ත්‍රීවරයා අවදාරණය කළේ.

එබැවින් සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට රජයට අවශ්‍ය නම් කළ යුත්තේ , වතු හාම්පුතුන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ගැසට් පත්‍ර අභියෝගයට ලක් කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීම වෙනුවට රුපියල් 1700 පෞද්ගලික සේවකයින්ගේ දිනක අවම වැටුප ලෙස නීතිය වෙනස් කිරීම බවයි ඔහු අවධාරණය කළේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img