Monday, February 2, 2026
20.6 C
Sri Lanka

ඇසළ පෙරහර පැවැත්වීමට අලි ප්‍රශනයක්.

මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමේ දී බාධාවක් මතුව තිබෙනවා.

ඒ, එම කාලයේ දී සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර යෙදීම හේතුවෙන්.

එම නිසා අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බවයි, හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මෙම ගැටලුවට පිළියමක් ලෙස පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහර සඳහා යොදා ගැනීමට නියමිතයි.

සතර මහා දේවාවලවල පෙරහර සඳහා ද මෙම ගැටලුව ඇති බවයි, හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු පිරිස මෙන්ම ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img