Sunday, February 1, 2026
22.3 C
Sri Lanka

ජුනි 27 සහ සැප්තැම්බර් 10 තීරණාත්මකයි: ජනාධිපති විවාදවලට දින නියම වේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට පෙර විවාද දෙකකට එකඟ වී තිබෙනවා.

ඒ අනුව පළමු විවාදය ජූනි 27 වන දින CNN හි විකාශය වන බව කේබල් ප්‍රවෘත්ති ජාලය නිවේදනය කර ඇති අතර විවාදය සජීවී ප්‍රේක්ෂකයින් නොමැතිව ඇට්ලන්ටා චිත්‍රාගාරයකින් විකාශනය කෙරෙන බව සඳහන්.

ABC රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව පවසා ඇත්තේ එය සැප්තැම්බර් 10 වන දින දෙවන ජනාධිපති විවාදය ප්‍රේක්ෂකයන්ගෙන් තොර චිත්‍රාගාරයක පවත්වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් යන දෙදෙනාම එහිදී ධවල මන්දිරය ජයග්‍රහණය කිරීම සඳහා තරඟයේදී තීරණාත්මක විවාදයක් පවත්වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img