Saturday, January 31, 2026
19.4 C
Sri Lanka

”අඩු වයසකදී විශාල වගකීම් සහිත තනතුරක් ජීවිත කාලය තෙක් දැරීමට ලැබීම මා ලද භාග්‍යයක්”

විනූ උදානි කියන්නෙ නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක්.

නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, විනූගේ ජනප්‍රියත්වය නම් මදක් හෝ අඩුවෙලා නෑ.

මෙරට ජනප්‍රියම තාරකාවන් අතර ඇගේ නමත් උඩින්ම කියවෙනවා.

විනූට තියෙන්නෙ හරි හිමින් ගමනක්. ගමන හිමින් වුණාට ඒ තුළින් ඈ අත්කරගෙන ඇති සාර්ථකත්වය නම් සුළුපටු නෑ.

ඒක ඇගේ කලා ගමනට වගේම පෞද්ගලික ජීවිතේටත් පොදු වුණු කාරණාවක්.

ගෙවුණු වසරේ (2023) ඇය සිය නමට තවත් වටිනාකමක් එක්කාසු කරගන්න සමත්කම් දැක්වූවා.

ඒ සාමවිනිසුරු තනතුරෙන් පිදුම් ලබමින්.

එහෙම තනතුරක් ලද ඈට මෙවර (2024) තවත් සුවිශේෂී අවස්ථාවකට සහභාගී වෙන්න ආරාධනා ලැබිලා.

ඒ ගැන ඇය සිය සමාජ මාධ්‍ය වේදිකාවන්හි මෙලෙස සටහනක් තබා තිබුණා….

”මෙවර සාමවිනිසුරු පත්වීම් ප්‍රදානෝත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගි වීමට ලැබීම මා ලද භාග්‍යයකි.

එසේම අඩු වයසකදි විශාල වගකීම් සහිත වටිනාකමක් ඇති තනතුරක් ජීවිත කාලය තෙක් දැරීමට ලැබීමද මා ලද භාග්‍යයකි.

ඔබේ දියුණුවට සුභ පතන, උදව් කරන අයට වඩා කකුලින් අදින පිරිස වැඩි වේවී.

ඒත් ඔබ ඔබේ වගකීම් අවංකව ඉටුකරන්න.

එවිට කිසිවෙකුට ඔබේ ගමනට බාධා කල නොහැක.

Vinu Siriwardana”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img