Saturday, March 14, 2026
21.1 C
Sri Lanka

චෝදනා රැසයි – ලංකාව කබඩි තරග දෙකත් පරදී.

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ පළමු තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

ඒ කෙන්යාව සහ තායිලන්තය හමුවේයි.

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ අඛණ්ඩව සිය දෙවන පරාජය ද ලැබීමට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට සිදු විවුණා.

ඒ, තායිලන්තය හමුවේ ලකුණු 41ට 17ක් ලෙස පරාජය වීමත් සමගය.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයද කෙන්යාව හමුවේ ලකුණු 56ට 28ක් ලෙස දරුණු පරාජයක් ලැබුවා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි නොවූ කණ්ඩායමක් සහභාගී කරවා ඇති බවට පසුගියදා කබඩි ක්‍රීඩකයන්, පුහුණුකරුවන් ඇතුළු පිරිසක් චෝදනා එල්ල කර තිබුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img