Wednesday, January 28, 2026
23.7 C
Sri Lanka

භූතා#ත්මයකින් පාදුක්කේ පාසලක් කැළඹෙයි.

පාදුක්ක ප්‍රදේශයේ පාසලක භූතාත්මයක් සැරිසරන්නේ යැයි මතයක් හේතුවෙන් එහි සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ද ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ.

එම පාසලේ ඉගෙනුම ලැබූ ක්‍රීඩාවට දක්ෂ ශිෂ්‍යාවක පසුගිය කොරෝනා සමයේ දී මියගොස් ඇති අතර ඇයගේ භූතාත්මය පාසලේ ගැවසෙන බවට රාවයක් පැතිරී යයි.

මෙම පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෑතකදී ලබාගත් පින්තූරයක ද මෙම කියන මිය ගිය සිසුවියගේ ඡුායාව වැන්නක් දක්නට ලැබෙන බව ද කියති.

මේ හේතුවෙන් එම පාසල් සිසුන්ගේ පැමිණීම ද අඩු තත්ත්වයකට පත්ව තිබේ.

එනිසා මෙම තත්ත්වය පිළිබඳව කිසිවකු මැදිහත්වී සත්‍ය තත්ත්වය හෙළි කර දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමට උචිත වන බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

Topics

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img