Friday, May 1, 2026
23.4 C
Sri Lanka

භාණ්ඩ 9ක මිල දැනෙන ගානකින් පහළ දමයි.

ලංකා සතොස විසින් අද (17දා) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත.

මේ අනුව එල්එස්එල් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 979 දක්වා රු. 29 කින්ද, සෝයාමීට් කිලෝවක තොග මිල රු. 625ක් දක්වා රු. 25කින් ද, තායි හාල්මැස්සන් කිලෝවක මිල රු. 1160 දක්වා රු. 15ක් ද, බාස්මතී හාල් කිලෝවක මිල රු. 675ක් දක්වා රු. 15කින් ද, දුඹුරු සීනි කිලෝවක මිල රු. 350 දක්වා රුපියල් දහයකින් ද, රතු කැකුළු සහල් කිලෝවක මිල රු. 147ක් දක්වා රු. 2 කින් ද පහත දමා ඇත.

එසේම දේශීය අර්තාපල් කිලෝවක් රු. 325 දක්වාද, කඩල කිලෝවක් රු. 555ක් දක්වා ද, සුදු ලූනු කිලෝවක් රු. 630ක් දක්වා ද වශයෙන් මිල අඩුකර තිබේ. මිල ගණන් කිලෝවකට රු. 5 බැගින් අඩුකර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img