Thursday, April 30, 2026
22 C
Sri Lanka

එල්.පී.එල් අවසාන මහා තරගය අද.

සිව්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06ට ආරම්භ වීමට නියමිත අතර, බී ලව් කැන්ඩි සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිත ව තිබේ.

එම කණ්ඩායම් දෙකම එල්.පී.එල් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්තාව මෙය වීම විශේෂත්වයකි.

මේ දක්වා පැවති තරගාවලි තුනේදීම ශූරතාව හිමිකරගැනීමට සමත්වූයේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර, මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම වැඩිම ලකුණු ලාභියා බවට බී ලව් කැන්ඩි කණ්ඩායමේ වනිඳු හසරංග පත්ව තිබීම විශේෂත්වයකි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img