Saturday, September 21, 2024
22.3 C
Sri Lanka

ලංකාවෙන් ටික්ටෝක් තහනම් වෙයිද..? ටික් ටොක් තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක්.

ටික් ටොක් ජංගම දුරකථන යෙදවුම රට තුළ තහනම් කරන ලෙස ඉල්ලා කෙන්යාවේ පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රටේ සංස්කෘතිය විනාශවීමට සහ සදාචාරය නැති කිරීමට ටික්ටොක් ප්‍රධාන දායකත්වයක් සපයන බව එම පෙත්සම මගින් පෙන්වා දී ඇත.

ටික්ටොක් යෙදවුම රටේ තරුණ ප්‍රජාව අතර සීග්‍රයෙන් ජනප්‍රිය වෙම්න් ඇති බවත්, එහි සංසරණය වන අන්තර්ගතයන් සමාජයට නොගැළපෙන බවත් පෙත්සම්කරු සඳහන් කර තිබේ.

රටේ දරුවන්ගේ පෞද්ගලිකත්වයට පවා ටික්ටොක් යෙදවුම හරහා බලපෑම් එල්ල වී ඇති බව එම පෙත්සමෙන් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එබැවින් එය තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනම් පියවර ගත යුතු බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img