Sunday, September 22, 2024
21.7 C
Sri Lanka

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන හැටි හෙළි වෙයි.

මේ වසර අවසන් වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ අද රටේ ජනතාව අධික ජිවන බර නිසා පීඩාවෙන් සිටින බවත් රාජ්‍ය සේවකයාගේ වැටුප් අවසන්වරට වැඩි කළේ රවී කරුණානායක එවක සිටි මුදල් ඇමතිවරයා,වත්මන් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසන් වීමට පෙර රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරනවා.නමුත් එහෙම කළ කියලා රට වැටී ඇති අගාධයෙන් ගොඩ එන්න බෑ යැයි ද කියා සිටියේ ය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img