Monday, May 4, 2026
21.8 C
Sri Lanka

අනේ කවුරුවත් නැද්ද මාව බේරගන්න – දෙනෝදාහක් බලා සිටියදි බස් රථය තුළට ඇවිත් රූමත් කත පැහැරගෙ.න යයි

වතුපිටිවල ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවිකාවක මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පැහැරගැනීම 20 වැනිදා සවස 6.30 ට පමණ වතුපිටිවල වල්ගම්මුල්ල ප්‍රදේශයේදී සිදුවී තිබෙනවා.

මෙලෙස පැහැරගැනීමට ලක් වූ 34 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාව සම්බන්ධයෙන් ඊයේ (24) සවස් වනතුරුත් කිසිදු හෝඩුවාවක් දැන ගන්නට නැතැයි ද පොලිසිය පැවසුවා.

එක්දරු මවක වන මෙම ඇඟලුම් සේවිකාව සේවය නිමවා සේවා බස් රථයෙන් නිවෙස බලා එමින් සිටියදී ඇය සිටි බස් රථයට හරස් වන ලෙස නවත්වා ඇති මෝටර් රථයක පිරිසක් ඉන් බැසවිත් බස් රථයේ සිටි ඇඟලුම් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

ඇය පැහැරගෙන ගිය මෝටර් රථයේ අංකය පරීක්‍ෂා කිරීමේදී එම අංකය ව්‍යාජ එකක් බව ද පැහැරගැනීමට ලක් වූ ඇඟලුම් සේවිකාව සැමියාගෙන් වෙන් ව සිටින බව ද හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

මැය වෙනත් විවාහයක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඇය පැහැරගෙන ගියේ කවුදැයි මෙතෙක් හෙළි වී නැති අතර ඇයගේ ජංගම දුරකථනය ද මේ වනවිට විසන්ධි වී ඇතැයි පොලිසිය පවසයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img