Monday, May 4, 2026
23 C
Sri Lanka

පා#තාලයේ කලු සල්ලි සුදු කරන නිරූපණ ශිල්පිනියන්ගේ ලිස්ට් එක මධුමාදව හෙළිකරයි.

ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දැන් ‘මධූ’ යූටියුබ් නාලිකාවක් හරහාත් ප්‍රේක්ෂකයින් වෙත සමීප වෙනවා.

පසුගිය දවසක මධූ ඉන්දීය නිළි ජැකලින් ගැනත්, ලංකාවේ ඉන්න ‘කලු සල්ලි සුදු’ කරන ‘උත්තමාවීයෝ’ ගැනත් හෙළිදරවුවක් කර තිබුණා.

‘ජැකලින් පාවිච්චි වෙනවා කලු සල්ලි සුදු කරන්න. ගෙවල්, ඉඩම්, මුදු රත්තරන්, මැණික් ඒවාට යොදවනවා.. නමුත් ඉන්දියානු පොලිසිය බොහෝ සූක්ෂමව මේක හොයාගන්නවා. අද ඇයට රටින් යන්න පවා තහනම්.. ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම නෑ…’

‘අපි කලාවට එන කාලෙත් අපි දැක්කා, බඩුවක්… (ගණිකාව කියන වචනේ තමයි බඩුවක් කියන්නෙ..) බඩුවක් කියන නම එන්න ඇත්තේ විකිණෙන නිසා වෙන්නැති. ඇඟ විකුණන කෙනාට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නෙ බඩුවක්..’

‘මෙහෙම අය ඉන්නවා සමාජය ඇතුළේ. කලා ක්ෂේත්‍රයේ ඉන්නකොට මිනිස්සු කතාවෙනවා. අන්තිමට හැදෙන්නෙ සියලු නිළියන් බඩු කියලා. මගේ ඉතිහාසයේ මම විවාහ වෙලා හිටියෙත් කලා ශිල්පිනියක් සමඟ. අමතරව මගේ ප්‍රේම සම්බන්ධතා තිබිලා තියනවා නිරූපණ ක්ෂේත්‍රයේ අය එක්ක එහෙමත්. මේක ඔවුන්ට කරන අසාධාරණයක්. වෘත්තීයට ඒ නම යොදන එක වරදක්….’

රඟපානවා කියන එක ‘මල් යහනාවක්’ නෙවෙයි කියලත් ‘මධූ’ කියනවා.

‘වුණේ මොකද්ද, ඉස්සර අපි දැනන් හිටියා ගොඩක් අය පාවිච්චි වුණා. හැබැයි දැන් ඒ අය ඒවයෙන් අයින් වෙලා ඉන්නවා. නමුත් දැන් කතාව ඒක නෙවෙයි.. නිරූපණ ශිල්පිනියන් ගෙනල්ලා බඩු කරනවා නෙවෙයි. බඩු ගෙනල්ලා නිරූපණ ශිල්පිනියන් කරනවා. ඒ අය කිසිම කලා නිර්මාණයක්වත් නෑ…’

‘රඟපාන එක හිතන තරම් ලස්සන නෑ. රෝස මල් යහනාවක් නෙවෙයි ඒක. දැන් ඔය කියන අය වාහන ගන්නවා. ඇවිදින්න ගන්නවා….. මේ කරන්නෙ කලු සල්ලි සුදු කරන එක. මේ ඔක්කොම කරලා කයිවාරුත් ගහනවා. අරයද මෙයා ද කියලා හිතන්න එපා.. ගොඩක්….’

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img