Wednesday, October 2, 2024
25.1 C
Sri Lanka

තහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි.

වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව තිබේ.

වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ ආකාරයෙන් වාහන 5000ක් පමණ මෙරටට නීති විරෝධීව ගෙන්වා ලියාපදිංචි කර ඇති බවත් ඉන් වාහන දෙසීයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට හෙළි කරගෙන ඇති බවත් කොමිසම අධිකරණයේදී කියා සිටියේය.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනකු පිලිබද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බවත් එම කොමිසම තව තව දුරටත් වාර්තා කර ඇත.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img