Monday, February 2, 2026
19.4 C
Sri Lanka

බිත්තරේට කල දේ කුකුලටත්. රුපියල් 850ට දෙන්න – නැත්නම් කුකුළත් ඉන්දියාවෙන් ගේන්න තීන්දුවක්.

කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850 කට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු නොකළහොත් කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කර සහන මිලට බෙදාහැරීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නලින් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.

පසුගිය කාලයේ කුකුළු මස් කිලෝවක් මේ වෙළෙඳුන් රුපියල් 1300 ත් 1500 ත් අතර අලෙවි කළා. මේ තත්ත්වය තුළ පාරිභෝගික ජනතාව කුකුළු මස් මිලදී ගන්න එකෙන් ඈත් වුණා. දැන් මගේ ගාන හැටියට පාරිභෝගිකයාට කුකුළු මස් කිලෝවක් රුපියල් 850 කට දෙන්න පුළුවන්. ඒ කියන්නෙ තව රුපියල් 150 ක් විතර අඩු කරන්නත් පුළුවන්. මේක ගොඩින් බේරගත්තේ නැත්නම් අපි කුකුළු මස් රටින් ආනයනය කරනවා. පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන්න බැහැ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img