Tuesday, February 3, 2026
25.5 C
Sri Lanka

මල් වට්ටියක් රුපියල් 84,000 ට වෙන්දේසි වෙයි.

වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ  විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී  ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත  මල් වට්ටියක්  රුපියල් 84000 ක  ඉහළ මුදලකට ( 15 ) දින  අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන  විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළහ.

වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන් ගේ විසිපස් වන (25 )  ගුණානුස්මරණ පිංකම  17 ට යෙදී තිබූ අතර  එයට සමගාමීව  දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය,  ධර්ම දේශනා,  බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා  පැවැත්වීමට සංවිධානය කොට තිබිණි .

එ අනුව   පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින්  චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක්  රුපියල් 84,000 ක මුදලකට අලෙවි වූහ .

එය ප්‍රදේශයේ තරුණයකු  ඉරේෂාන් චතුරංග  විසින්  මිලට ගැනීමට කටයුතු කළහ.

විහාරාධිපති හබරකඩ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත පින්කම් මාලාව සංවිධානය කොට පැවතිණි. 

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img